google-site-verification: google59ce16ab8959dc54.html
මෙම blog post එක මගින් මා බලාපොරොත්තු වන්නේ උසස් පෙළ ඉගෙන ගන්නා සිසුන්ට යම් අයුරකින් හෝ ප්‍රයෝජනයක් ලබාදීමටයි. මේ බ්ලොග් එකට පිවිසෙන සිසුන්ට 12 වන ශ්‍රේණියේ සිටම විෂය නිර්දේශය අනුව වීඩියෝ ආකාරයට සකස්කළ පාඩම් නැරඹීමෙන් දැනුම වර්ධනය කර ගත හැක. තවද මෙම පාඩම් නැරඹීමට කිසිදු ගාස්තුවක් අය නොකරේ.
පාඩම් වල මාතෘකා ලින්ක් ආකාරයට මෙම බ්ලොග් එකෙහි ඔබට දැකගත හැක.ඔබ කල යුත්තේ එම ලින්ක් එක ක්ලික් කිරීමයි. එවිට එම මාතෘකාවට අදාල වීඩියෝව ඔබට නැරඹිය හැක.
මෙම ලින්ක් එක click කිරීමෙන් පාඩම් වල මාතෘකා ඇති Lessons පිටුවට ඔබ රැඟෙන යයි.
පාඩම් වල මාතෘකා ලින්ක් ආකාරයට මෙම බ්ලොග් එකෙහි ඔබට දැකගත හැක.ඔබ කල යුත්තේ එම ලින්ක් එක ක්ලික් කිරීමයි. එවිට එම මාතෘකාවට අදාල වීඩියෝව ඔබට නැරඹිය හැක.